බත් කාලා කන්න, රස්නෙට ඇඟ නිවෙන්න කන්න සුපිරිම පුඩිම දිය නොවී තියාගන්න මෙහෙම හදන්න | jelly pudding

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 152

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +30

    1.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa
    ruclips.net/video/lVZE7GZO6Ns/видео.html
    2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti
    ruclips.net/video/c0UUTrv8pC8/видео.html

  • @shyamaranawake2342
    @shyamaranawake2342 Год назад +6

    අද නම් මං මේක හදනවා ,fresh milk එකක් තියෙනවා ,ඒකෙන් කරන්න දෙයක් හිත හිතා හිටියේ ..ස්තුති

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Год назад +9

    ඒක මරු අක්කේ. මම ජෙලටින් පාවිච්චි කරන විදිහ අදයි දැනගත්තේ. එක පාරක් වීඩියෝ එකකට ජෙලි පුඩිම හදලා ඒක ටග් ගාලා දිය උනා. ජෙලි පුඩින් එපා උනා. මෙහෙම හදන්නම්

  • @maliniitaly8860
    @maliniitaly8860 2 месяца назад +4

    මමහොයපු මෙ ඩෙසටි එක ස්තුතියි නංගී ජයවෙිවා ❤

  • @shanalikumudu2743
    @shanalikumudu2743 Год назад +4

    හරි ආසාවෙන් පුඩිම හදන හැටි අපි බැලුවා ඔයාට ගොඩක් පිං අක්කෙ

  • @achaladesilva6132
    @achaladesilva6132 Год назад +5

    මම මේ පුඩිම හැදුවා ලස්සනට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @rohinikumari6939
    @rohinikumari6939 Год назад +4

    බොහෝමයක් පිං අක්කියෝ ඔයාට උතුමි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 2 месяца назад +4

    බොහොම පිං. 🎉🎉🎉🎉🎉🎉

  • @ahindrani6627
    @ahindrani6627 4 месяца назад +4

    අනෙ ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 месяцев назад +3

    ❤ ස්තුතියි දුව බුදුසරනයි

  • @presadchandana3975
    @presadchandana3975 11 месяцев назад +2

    Mamath haduwa.harima lassanta thibuna.❤️🥰

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 2 месяца назад +2

    ස්තූතියි ඔයාට හදල බලන්නම්

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 Год назад +4

    අනේ හරිම ලස්සනයි nanga රසත් ඒ වගෙම ඇති ❤❤❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +4

    හරිම ලස්සනයි ස්තූතියි

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 6 месяцев назад +3

    අද මම danayakata හැදුව නියම යි ❤😂 thank you so much 💓

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 2 месяца назад +2

    Very pretty.nice looking .Thank you. 👍🙏🌺💗🌺

  • @Iyandi-අයියන්ඩි
    @Iyandi-අයියන්ඩි Месяц назад +2

    Oyagr kata hada lassani 😊

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 месяца назад +2

    You are great ❤❤❤❤❤❤❤ we love your voice ,, we love your recipes we all love you dear ❤❤❤❤!!💐

  • @DpMalani
    @DpMalani Год назад +4

    Asa hithuna ane math hadanawa👍tanks

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 месяца назад +2

    Sipern Nora thank you . Better reduce e gelatine

  • @DilinimadushaliWathurawamanage
    @DilinimadushaliWathurawamanage Месяц назад +2

    Adama hadanawa budu saranai oyata

  • @suchithragunarathne6434
    @suchithragunarathne6434 7 месяцев назад +2

    Thank you oyage widiyayata haduwa
    hodata awa

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 Год назад +2

    Yr jelly pudding look very tasty. I Wil try n see. Thank u so much nira.

  • @jkmalani1544
    @jkmalani1544 8 месяцев назад +2

    හරිම රසපාටයි මංහධල ලනව

  • @kalyanirathnayake452
    @kalyanirathnayake452 2 месяца назад +1

    Thanks nangi oyata

  • @nayananandani5353
    @nayananandani5353 8 месяцев назад +2

    Thank you 💕🌹

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 месяца назад +2

    Thank you .

  • @wasanthikumari1987
    @wasanthikumari1987 7 месяцев назад +1

    🎂 හරිම රසයි 😮😅😢

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 месяца назад +1

    Superb 👍

  • @SadamaliPriyanka-f9g
    @SadamaliPriyanka-f9g Год назад +2

    මේකනම් මරැ අක්කේ
    ඒව ගේම රහයි

  • @chandra5654
    @chandra5654 Месяц назад +1

    ලස්සනයි

  • @MarryFernando
    @MarryFernando 8 дней назад +1

    Meyi🎉🎉🎉🎉🎉🎉

  • @roshankumara7895
    @roshankumara7895 Год назад +1

    වැඩේ හොදයි එළ පුලුවන් වේලාවට vedo බලලා comt එකක් දානවා ❤👍

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බොහොම ස්තූතියි. මල්ලි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 месяцев назад +1

    Godak hodai stutiy❤ BudusaranI

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад +2

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @MarryFernando
    @MarryFernando 2 месяца назад +1

    Weyi❤❤❤❤❤❤

  • @alolaatin5581
    @alolaatin5581 8 месяцев назад +1

    ❤❤❤❤kuwait good

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 месяцев назад

    සුපර් 👍

  • @darshiniloishadarshinilois7804
    @darshiniloishadarshinilois7804 Год назад +1

    Thank you very much

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 8 месяцев назад +2

    Ada hodai jelliwella nama kiuwa

  • @RameshNethkalum-rl8jm
    @RameshNethkalum-rl8jm 3 месяца назад +1

    maru 👍

  • @rohinipremalatha9740
    @rohinipremalatha9740 8 месяцев назад +2

    Mama. Awurudu walata heduwa. Harriman rasai

  • @anushachandimali210
    @anushachandimali210 9 месяцев назад +2

    Elakiri ganna puluwanda mekata

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 Год назад +1

    😁👍🙏❤️ Thanks ,,

  • @sunethraperera115
    @sunethraperera115 6 месяцев назад +1

    Tanks ❤

  • @sylviaperera2038
    @sylviaperera2038 Год назад +1

    Thank you dear I will make this for my b day

  • @AyeshaWimarshani
    @AyeshaWimarshani 8 месяцев назад +2

    Milkmed danakota kohomada

  • @niroshanviduranga4593
    @niroshanviduranga4593 Год назад +2

    Pol kiri dala hadanna berida?kiri wenuwata

  • @lalanilalani-qx8mk
    @lalanilalani-qx8mk Месяц назад +1

    මිස් මේ ප්‍රමාණය කී දෙඅනක්ට පුලුවන්ද

  • @alolaatin5581
    @alolaatin5581 8 месяцев назад +1

    kuwait good

  • @champaheenkende5252
    @champaheenkende5252 6 месяцев назад

    Thank you❤

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Год назад +3

    Mage puthage birthday ekata haduwa මිල්ක්මේඩ් dala. Harma rasay

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ❤️ මිල්ක්මේඩ් ගන්න ගොඩක් අයට සල්ලි නෑනේ. ඒකයි මෙහෙම හැදුවේ. මම එහෙමත් හදලා දාන්නම් දවසක අනෙක් අයටත් බලාගන්න.

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 Год назад +1

      Mama hadanneth oya wagemai.maarama rasai ethakota.

    • @yohanlakmal1537
      @yohanlakmal1537 Год назад +1

      @@niraSrecipes ow eka atta. Mmt salli tiyenawata neme kalin genapu ekak. Expiry date tibba nisa passe hoda recipe ekak dakkot hadanna tiyana unne. Ekat podi tin ekak.Oyage recipe eka api wage ayata tama galapenne nango

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      thanks sudu@@yohanlakmal1537

  • @Srilakpereea
    @Srilakpereea 9 дней назад +1

    Mmath haduwa

  • @PradeepMunasinghe-by3hq
    @PradeepMunasinghe-by3hq 3 месяца назад +1

    Ethakota gelatin kohomada ganne packet 3kata

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      නංගි ඔය තියන ප්‍රමාණ වැඩි කරලා ගන්නකෝ හිතා ගන්න බැරිද

  • @DamayanthiRaja
    @DamayanthiRaja 6 месяцев назад +1

    Thanks

  • @jayanijaya2638
    @jayanijaya2638 2 месяца назад +1

    ජෙලි වෙනුවට දෙහි යුෂ දාන්න පුලුවන් ද ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 месяца назад

      ඒ මොනාටද? බෑ බෑ දෙහි යුෂ සෙට් වෙන්නෙ නෑනේ

    • @jayanijaya2638
      @jayanijaya2638 2 месяца назад

      @@niraSrecipes අනේ, ස්තූතියි 💖💖

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 месяца назад +1

    ❤❤❤👍

  • @ranthulshehas9198
    @ranthulshehas9198 11 месяцев назад +1

    Mama deparak haduwa harimarasai

  • @amiladabare
    @amiladabare 8 месяцев назад

    පොල්තෙල් රස එන්නේ නැද්ද

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉yas good fans

  • @KrishaniAgulugahagamage
    @KrishaniAgulugahagamage Год назад +1

    Jelatin noda hadanna puluwanda

  • @preethimala793
    @preethimala793 3 месяца назад +1

    මේ ජෙලටින් packet එක කඩෙන් ගන්න ප්‍රමාණය කොච්චරද ( gram කීයක ප්‍රමාණයක් ද කියන්න පුළුවන් ද?

  • @PradeepMunasinghe-by3hq
    @PradeepMunasinghe-by3hq 3 месяца назад +1

    එතකොට jelly packet 3kata kiri kochcharakda kiri 900ml da

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500
      Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500
      Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900

    • @PradeepMunasinghe-by3hq
      @PradeepMunasinghe-by3hq 3 месяца назад

      Ane thanks

    • @PradeepMunasinghe-by3hq
      @PradeepMunasinghe-by3hq 3 месяца назад +1

      Ethakota jelatin kohomada ganne packet 3kata

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      @@PradeepMunasinghe-by3hq gelatin 60g ganna wei

  • @roshanduminda7815
    @roshanduminda7815 Год назад +1

    Oka kochchara kalayak kal thiyaganna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      මම දවස් 5 ෆ්‍රිජ් එකේ තියා ගත්තා. මේකෙන්ම සව් දාලා ජෙලි ඩ්‍රින්ක් එකකුත් හැදුවා. ඒ වීඩියෝ එකත් ඊයේ ගෙනාවා

  • @geethikasewwandhi6898
    @geethikasewwandhi6898 8 месяцев назад +1

    Jelatin natuwa hadan barida

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ජෙලටින් නැති පුඩින් වර්ග තියනවා බලන්න. මේක ජෙලටින් නැත්නන් නිකම්ම වතුර ගොඩක්නේ. අගර් අගර් පවුඩර් ගන්නත් පුළුවන්

  • @P.Jayawardana
    @P.Jayawardana 7 месяцев назад +1

    ජෙලටින් දාන්න ම ඕන ද ???

    • @niraSrecipes
      @niraSrecipes  7 месяцев назад

      නැත්නම් කිරි සෙට් වෙන්නේ කොහොමද? ජෙලටින් කන්නෙ නැත්නම් වෙජී එක අගර් අගර් ගන්න්

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy Год назад +1

    Oka broken glass pudding eka ne. Oka koi kaale ekak da

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඉතින්? මේ කාලේ කන්න බැරිද? අලුතෙන් උයන්න එකතු වෙන පරම්පරාවට වැදගත් නැද්ද? Old is gold

    • @ThusithaRodrigo-mm1dy
      @ThusithaRodrigo-mm1dy Год назад +1

      @@niraSrecipes oka oya kiygala denda uwamanawak nehe UTube eke uda gaiala balanda broken glass jelly pudding kiyala 100 vithara receipes enawa?
      Wede wela thiyenne ape lankawe minhssu UTube eken thamanta oni ewa ganda tharam denumak nehe.
      Oya karanneth eva balagena ne. Mewa okkoma oyage receipes neme ne

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +2

      @@ThusithaRodrigo-mm1dy අක්කේ මම චැනල් එක අලුතෙන් පටන් ගත්තේ. මගේ චැනල් එක බලන අයට මම කැවුම් කොකිස් උනත් ඒවා කොච්චර පරණ රෙසපි උනත් අරගන එනවා. යූටියුබ් එකේ කොච්චර තිබ්බත් මට වැඩක් නෑ. හැම රෙසපියක්ම මම ගේනවා. මම චැනල් එක කරන්නේ මම කැමති විදිහ😀 anek para oyagen ahala karannada kiyanne?

    • @ThusithaRodrigo-mm1dy
      @ThusithaRodrigo-mm1dy Год назад

      @@niraSrecipes ow ahala karanda 😅😅😅

    • @Shan574
      @Shan574 8 месяцев назад

      Ai ithin oya tiper wela eka eyage wedaknr irisiya karanna epa oyata balanna bainam oya nobala inna puduma minissune

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 Год назад +1

    ❤️😍👍👍

  • @WensusLauss
    @WensusLauss 11 месяцев назад +1

    😊

  • @disnacroos5352
    @disnacroos5352 Месяц назад

    ජෙලටින් වැඩි උනොත් මොකද වෙන්නෙ

  • @gappiyagaming1551
    @gappiyagaming1551 9 месяцев назад +1

    පොල් කිරි වලින් බැරිද

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 6 месяцев назад +1

    අක්කි පන මන් පාට හතරකින් ඔයා කිව වගෙ මිලි 250 දාල හදන්න හදන්නෙ .ෆ්‍රෙෂ් මිල්ක් 600මිලි ඇතිද.ජෙලටින් g30 ඇතිද.කියන්නකො සුදූ..😘😘

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      පාට 4ටමයි මිලි ලීටර් 600 ටයි ජෙලටින් මදි වෙයි

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 6 месяцев назад +1

      @@niraSrecipes කිරි 600 ක් ඇතිද.හතරටම .g400 k හතරෙ

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      @@UshwaththaLiyanage manike kiyala thiyaana pramana walin hadannako. mata oya kiyana eka pahadili na

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 6 месяцев назад

      @@niraSrecipes 🙄😒hako

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 6 месяцев назад +1

      @@niraSrecipes හේයි සුද්දී.....අහන්නකෝ..💗💗මන් පාට හතරම දාල කිරි මිලි 750 දාලා ජෙලටීනයා g30 දාල දැම්ම දැමිල්ලක් හුහ් හහ් හා සුපිරියට ආව සුදූ..පාට දෙකෙන් හදන්න හිතුනෙම නෑනෙ😁😁 🤪 වැඩේ ගොඩ ඈ..මේ ඩාලින් ඔයාගෙ වීඩියො සේරම බලනව දිගටම ස්තූතියි මැණික.ආදලෙයි උම්මා💗💗💐💐💕💕

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Год назад +1

    ❤❤❤❤❤❤

  • @sumuvlogs1
    @sumuvlogs1 Год назад +1

    ❤❤❤

  • @PradeepMunasinghe-by3hq
    @PradeepMunasinghe-by3hq 3 месяца назад +1

    Pls reply

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 6 месяцев назад +1

    සීනි දැම්මෙ නෑ නේද

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад +1

      වීඩියෝ එක හරියට බලන්න ඩියර්

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 6 месяцев назад +1

      ​@@niraSrecipesහී 🤪😁😁සොලි මැණික..මග්ස් ඇරිල. අක්කි මන් g100 පැකට් 4 හදන්නෙ පාට හතරක්.ඔයා වගෙ මිලි 250 ගානෙ දාල වතුර.එතකොට කිරි මිලි600 ඇතිද.දැන් හදන්න හදන්නෙ කියන්නකෝ😘

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      @@UshwaththaLiyanage ml 700-750 ganna. 30g gelatin ganna athi

  • @seeta164
    @seeta164 Год назад +1

    ❤❤❤❤⚘⚘⚘

  • @siranimallika2457
    @siranimallika2457 2 месяца назад +4

    පුතේ මම කෑම හදන්නෙ ඔයගෙන්ම වීඩියෝ බලලා විතරයි .මේ මාසෙ 9 වෙන්දා අපේ පන්සලේ කටිනය.දානෙට ලොකු හාමුදුරුවෝ මට ජෙලි පුඩිම හදලා දෙන්න කීවා..මට දැනගන්න ඕනේ පුතේ 30 ස් නම දෙනෙකුට හදන්න කිවා.එතකොට ජෙලි පැකට් 4 ක් හඩන්නෙ .ජෙලි පැකට් 4ට එලකිරි තමයි දාන්නෙ.එතකොට එලකිරි ප්‍රමාණය සහ ජෙලටින් ප්‍රමාණය කියනවද

    • @niraSrecipes
      @niraSrecipes  2 месяца назад

      ජෙලි පැකට් 4 නම් මදි වෙයි. තව 2-3 පාට පාටින් හදලා තියා ගන්න. එළකිරි ලීටර් 2ට ජෙලටින් මේස හැඳි 7 දාන්න.

  • @BsjgdUushs
    @BsjgdUushs 8 месяцев назад +1

    ................ No..😅😅

  • @roshankumara7895
    @roshankumara7895 Год назад +3

    Fb එකෙන් blok කරාට ඔයා තවම චැනල් එකේ vedo බලනවා අක්කෙ comt නොකරට , කතා නොකරට, msg නොකරට හැමදාමත් ඔයාට හදවතින්ම සුබ පතනවා මං කවුද කියලා දැන් නම් ඔයාට මතකත් නැතුව ඇති කමක් නැ 👍❤👍

  • @lakmalinawarathna9463
    @lakmalinawarathna9463 Год назад +14

    කැට කපපු ජෙලි එකට කිරි දාලා fidge එකේ තියල ටිකකින් බලද්දි ජෙලි කැට දිය වෙලා ඇයි එහෙම වෙන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +9

      ඔයා රස්නෙන්ද කිරි දැම්මේ??? ෆ්‍රිජ් එකේ සීතල
      හොඳට තියෙන්න ඕනා. හැබැයි ජෙලි කෑලිත් සීතල නිසා එහෙම වෙන්න බෑ. මේ ප්‍රමාණ වතුර ගත්තා නම් කොහොමත් එහෙම වෙන්න බෑ

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 9 месяцев назад +3

      රස්නෙන් දාන්න එපා. ටිකක් සීතල කරලා දාන්න. හොඳටම නිවුනම දාන්න

    • @SamanthaMallawaracchi
      @SamanthaMallawaracchi 8 месяцев назад

      Ehema wenne rasne nisa

    • @champaheenkende5252
      @champaheenkende5252 6 месяцев назад +2

      කිරි හොදටම නිවුනට පස්සෙ ජෙලි fridge එකෙන් එලියට ගන්න.. ඊට පස්සෙ කපලා ගන්න.

    • @inokasamarakoon8471
      @inokasamarakoon8471 6 месяцев назад

      ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමානයට වතුර දාන්න .

  • @ChampaMunamalpeLiyanage-o8e
    @ChampaMunamalpeLiyanage-o8e 2 месяца назад +1

    L

  • @NaadekaLove
    @NaadekaLove 6 месяцев назад

    ජෙලටින්. නැතිව. හදන්න බැද

  • @BsjgdUushs
    @BsjgdUushs 8 месяцев назад +1

    ................ No..😅😅..

  • @pdmavij1531
    @pdmavij1531 21 день назад +1

    Thanks

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 8 месяцев назад +1

    ❤😊

  • @priyangadissanayaka5346
    @priyangadissanayaka5346 8 месяцев назад +1

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Год назад +1

    ❤❤❤

  • @krishanthiroshani8743
    @krishanthiroshani8743 11 дней назад +2

    Thank ❤

  • @SurangiShanika-s4i
    @SurangiShanika-s4i 8 месяцев назад +1

  • @kumareinoka1420
    @kumareinoka1420 11 месяцев назад +1

    ❤❤

  • @wasanthikumari1987
    @wasanthikumari1987 7 месяцев назад +2

  • @NilmimiSamarathunga
    @NilmimiSamarathunga 3 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 8 месяцев назад +1

    ❤❤❤❤